Clubhouse logo

Ishanka Jayasinghe

@ishankaj

137

friends

💌මා ඇවිද ගිය කඳුහෙල්, මා ඇද වැටුනු රළු බිම් , මට මඟ හැරුණු ජිවිතය, මා අත්විඳින ප්‍රේමයේ කාර්තු තුල ජීවත් වන්නා මා පමණක් ම වන බව මතක් කරමි... 💌මාගේ රළු පය නුබේ සපත්තුව තුල හරව හරවා පෙරල පෙරලා නුබට රසවිඳීමට අවස්ථාව උදා කරමි... 💌නමුත් මගේ පය නුබ සන්තකයේ තබා ගෙන නුබට ඇවිදිමට ලබා නොදෙමි... 💌නුබ නුබ ලෙසත් මට මා ලෙසත් ක්ෂිතිජය තරණය කිරීම වඩා පහසු බව සිහි කරමි 👩‍🔬 Professionally engaging with Medical Regulatory System in Sri Lanka. 👩‍💼 Poetry and Writing is my passion... 👩‍💻 Learning is a habit... 👩‍🏫 Guiding is a must... 💃 I am here to open up my voice...